උණුසුම් පුවත්

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අල්ලස් දැලේ

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු රුපියල් තිස්දහසක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 19, 2026  12:12 pm

වැඩියෙන් සල්ලි ගන්න සහ ටිකට් නොදෙන බස් ගැන පැමිණිලි කරන්න 

අධික ලෙස මුදල් අය කරන සහ ටිකට් පත් ලබා නොදෙන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

(0)Comments | April 19, 2026  12:00 pm

ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක් 

ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.

(0)Comments | April 19, 2026  11:11 am

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | April 19, 2026  10:53 am

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය, සම්ප්‍රදායික පුස්තකාල පද්ධතියෙන් බැහැරව නවීන ඩිජිටල් පුස්තකාල සංකල්පය යටතේ සංවර්ධනය කර තිබේ.

(0)Comments | April 19, 2026  10:48 am

මහරගම නිවසක උඩු මහළට ගිනි තැබීමෙන් මියගිය ගණන 3 දක්වා ඉහළට

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.

(0)Comments | April 19, 2026  10:21 am

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව සහ ජපානය තහවුරු කර තිබේ.

(0)Comments | April 19, 2026  10:19 am

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | April 19, 2026  9:47 am

ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි

ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | April 19, 2026  9:44 am

ඉන්දීය උප ජනපති දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

(0)Comments | April 19, 2026  9:39 am

යුක්‍රේනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6දෙනෙකු මරුට

යුක්‍රේනයේ කියෙව් අගනුවර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | April 19, 2026  9:05 am

ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් - හතක් රෝහලේ

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. 

(0)Comments | April 19, 2026  8:34 am

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 

(0)Comments | April 19, 2026  7:54 am

තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ තිබී මළසිරුරු දෙකක් සොයාගෙන තිබේ. 

(0)Comments | April 19, 2026  7:08 am

මිදිගම නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක්

මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

(0)Comments | April 19, 2026  6:32 am

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද  සහ දකුණු පළාත්වල අද (20) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 19, 2026  6:26 am

ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

(0)Comments | April 19, 2026  6:23 am

දකුණු පාතාලය සෙලවුණු  SF රාජුගේ අත්අඩංගුවට ගැනීම

මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

(0)Comments | April 18, 2026  10:19 pm

බියගන්වා යටත් කරගැනීමට කිසිදු ඉඩක් නෑ- ජනපති ට්‍රම්ප්

ඉරානය විසින් සිදුකරන  බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයකට තමා ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

(0)Comments | April 18, 2026  8:45 pm

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.

(0)Comments | April 18, 2026  8:02 pm

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට වැඩියෙන් බස්

අලුත් අවුරුදු කාලසීමාව තුළ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට බස් රථ රැසක් යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

(0)Comments | April 18, 2026  7:44 pm

නීතිවිරෝධී ධීවර කටයුතු කළ 41ක් නීතියේ රැහැනට

නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙකව, ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 18, 2026  6:43 pm

ජයකොඩිගේ ඉල්ලාඅස්වීමට සුමන්තිරන්ගේ ප්‍රසාදය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.

(0)Comments | April 18, 2026  5:48 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්කොල්ලාගේ ගෝලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ අල්ලිය දේවාලය අසල නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 18, 2026  5:25 pm

වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

(0)Comments | April 18, 2026  5:03 pm