උණුසුම් පුවත්
තෙල් මිල ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට විදේශ සංචාර තහනම් කරයි
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගාල රජයේ අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ.
මැදපෙරදිග යුද්ධය ඉදිරියටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑම්
මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වයන් තවදුරටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වලට දැඩි බලපෑම් එල්ල වෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂක මහාචාර්යය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.
ජල කප්පාදු කාලය අඩු වෙයි
පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෙට (5) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8ත් 12ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
GMOA වර්ජනය අඛණ්ඩව - අවසන් තීරණය හෙට උදේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.
සජිත් AI ද? නැද්ද ? - මුජිබර් තහවුරු කරයි
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (04) තහවුරු කළේය.
නීතිවිරෝධීව එකළස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට
නීත්‍යනුකූල නොවන ලෙස එකළස් කරන ලද නවීනතම සුඛෝපභෝගී රථ ඇතුළු රථ වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය රුපියල් ලක්ෂ 60ක් වැය කරයි
වෛද්‍යවරයෙකු බිහි කිරීමට ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 60කට වඩා වැය කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අතුරුදන් අමෙරිකානු ගුවන් නියමුවාට ඉරානයෙන් සුපිරි ලංසුවක්
ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙනලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා සිටී.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය ඇමතිගෙන් GMOAට අභියෝගයක්
GMOA ආරම්භකළ වර්ජනය, සාකච්ඡා කිරීමට පදනමක් නොමැති වර්ජනයක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කොළඹ ජල කප්පාදුව පැය 12ක් හෝ 8ක් දක්වා අඩු කිරීමට සැලසුම්
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන කාල සීමාව අඩු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මිහිදන් කළ මෘතදේහයක හිස කොටස අතුරුදන්
වවුනියාව, මාරම්බයිකුලම් ප්‍රදේශයේ මිහිදන් කර තිබූ මෘතදේහයක හිස කොටස අතුරුදන්ව තිබේ.
1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක්
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
යුද උණුසුම මැද පළමුවරට ජපන් සහ ප්‍රංශ නැව් හෝමූස් තරණය කරයි
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශය, ජපානය සහ ඕමානයට අයත් යාත්‍රා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
GMOA වර්ජනයෙන් අදත් රෝගීන් පීඩාවට - විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නැහැ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමිනි
යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දියේ ගිලී 16 හැවිරිදි සිසුවෙකු මරුට
කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.
අතුරුදන් අමෙරිකානු නියමුවා හොයන්න ඉරානයෙනුත් මෙහෙයුමක්
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර ඇත.
අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අමෙරිකානු A-10 යානයකටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.
ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.
අද පෙරවරු 8 සිට යළිත් GMOA වෛද්‍ය වර්ජනය ඇරඹෙයි
අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය.