උණුසුම් පුවත්
නේටෝ සාමාජිකත්වය ඉවත්කර ගැනීමට ට්‍රම්ප් සැරසෙයි
ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් ලෙසින් සැලකෙන 'නේටෝ' සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම්වන බව විදෙස් වාර්තා පවසයි.
හෙට ප්‍රදේශ කිහිපයකට වැසි
කළුතර සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි
2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
වැටලීමකට ගිය පොලීසියේ 7කට බඹර ප්‍රහාරයක්
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලීසියේ නිළධාරීන් 07 දෙනෙකු අද (01) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර දැඩි කරයි
යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි.
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්
වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව තෙල් සංස්ථාව කියයි
රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.
කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්
කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය ඒජන්සිය පවසයි.
උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
2026 වසරේ ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300කට අධික ප්‍රමාණයක්
විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන තිබේ.
GMOA වර්ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් වුණි.
මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිටට
මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29කට දිවි අහිමි වෙයි
ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි
වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (01) දින 33ක් ගතවී ඇත.
බක් පුර පසළොස්වක පෙහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් මෙහෙයුම්වල ප්‍රමාදයන්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් බව වාර්තා විය.
තැපෑලේ නමින් වෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඩුබායිවලදී ශ්‍රී ලාංකිකයෙකුට සුළු තුවාල
ඩුබායි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේදී ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
ගාල්ල දුම්රිය අංගනයේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කර දුම්රිය මැදිරි දෙකක ගින්නක්
ගාල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබේ.
ලොව විශාලතම ජනගහනය ගණනය කිරීමට ඉන්දීයාව සූදානමින්
ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රාජ්‍යය වන ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය සඳහා එරට නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට සූදානම්ව සිටියි.