උණුසුම් පුවත්

වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

(0)Comments | April 6, 2026  7:58 am

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

(0)Comments | April 6, 2026  7:44 am

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම අද

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ නිල වශයෙන් දියත් කිරීමට නියමිතය. 

(0)Comments | April 6, 2026  7:35 am

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | April 6, 2026  6:41 am

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ වෙත අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | April 6, 2026  6:14 am

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | April 6, 2026  6:11 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (06) දින 38ක් ගත්වී තිබේ.

(0)Comments | April 6, 2026  5:55 am

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 6, 2026  5:54 am

'GMOA' ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි

GMOA ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

(0)Comments | April 5, 2026  10:29 pm

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් 'OPEC+'සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.

(0)Comments | April 5, 2026  9:46 pm

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.

(0)Comments | April 5, 2026  8:40 pm

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

(0)Comments | April 5, 2026  7:57 pm

අපහාසාත්මකව බැන වදිමින් ජනපති ට්‍රම්ප්ගෙන් ඉරානයට නැවතත් තර්ජනයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

(0)Comments | April 5, 2026  7:57 pm

ඔත්තේ ඉරට්ටේ ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | April 5, 2026  7:10 pm

ලංකාවට චීනයෙන් තෙල් නැවක්

පිරිපහදු කළ ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

(0)Comments | April 5, 2026  5:54 pm

GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල්දෙයි

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල්දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | April 5, 2026  5:07 pm

ඉරානයේ අන්තර්ජාලය විසන්ධි කිරීමට අදට දින 37යි

ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය 'Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි.

(0)Comments | April 5, 2026  5:04 pm

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ පුවත අසත්‍යයි - ඉරානයෙන් පිළිතුරු

අතුරුදන්ව සිටි තම ගුවන් නියමුවා මුදාගත් බවට, අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය පවසයි.

(0)Comments | April 5, 2026  4:26 pm

කොරියන් පන්තියට යන්න ගිය ඉසුරු නොඑන ගමන් යයි

නාවලපිටිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | April 5, 2026  4:21 pm

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 5, 2026  4:17 pm

විහඟගේ ජීවිතය බිලිගත් ඇමතුම

පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | April 5, 2026  3:53 pm

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙට

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

(0)Comments | April 5, 2026  3:40 pm

Artemis II මෙහෙයුම - මීට පෙර කිසිදා නොදුටු දසුනක් ගැන තොරතුරු

NASA ආයතනයේ  Artemis II මෙහෙයුමට එක්ව සිටින අභ්‍යවකාශගාමීන්, පෘථිවියට සඳෙහි නොපෙනෙන පැත්ත ප්‍රථම වරට සියැසින් දුටු ආකාරය පිළිබඳ විස්තර කර තිබේ.

(0)Comments | April 5, 2026  2:41 pm

ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

(0)Comments | April 5, 2026  2:20 pm

පුද්ගලයින් සිව්දෙනෙක් සද්ධන්තයින්ට බිලිවෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | April 5, 2026  2:08 pm